Inter නැසනල් | Episode 68 - (2021-01-25) | ITN

  צפיות 239,617

ITN Sri Lanka

חודש לפני

Inter නැසනල් | Episode 68
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode68
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ILpost: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
senali pathirage
senali pathirage 21 יום לפני
silika ayye copy kala haka...samakala nohaka
Chandra Silva
Chandra Silva 24 ימים לפני
Nokiya baa sarath kotalavalage vachana terenne naa terenn katakaranna nattaya apa venava ahema unama
Inthisha balasooriya
Inthisha balasooriya חודש לפני
මේකෙ ගෑනු ඔක්කොම රොෂාන්ව පාවිච්චි කරනවා.පවු රොෂාන් ..😬😬
Esh Ruhansa
Esh Ruhansa חודש לפני
nathuwata moko niruge loku seen
sudu menike Oman
sudu menike Oman חודש לפני
මුදලාලිට එහා සිල්ක😂😂😂😂😂 රඟපෑම සුපිරි ,,,,,
Hashini Basnayaka
Hashini Basnayaka חודש לפני
මොනවා වුනත් නිරූ මහත්තයි ආදරෙන් ඉන්නවා නේද??සැමියෙක් විදිහට කෙවීන්ට වඩා එ මනුස්සයා තමන්ගේ පවුලට ආදරෙයි.මේ කතාවෙන් ඇත්තටම පෙන්නන්න හදන්නෙත් ඒකම තමා.හැම තැනකම අඩුපාඩු තියෙනවා.කිසිම තැනක කිසිම දෙයක් සර්වසම්පූර්ණ නෑ.හැමෝටම හැමදේම ලැබෙන්නෙත් නෑ
BSP Vlog
BSP Vlog חודש לפני
💪💪එකවතාවක් ඇවිත් බලන්න 💪💪 යලි දවසක උදානොවන අවස්තාවක්. ඔන්ලයින් ගෙවන කාලය ආයෝජනය කරමින් ආදායම් ලබන නිවැරදිම හා ලෙසිම ක්‍රමය winwinlk.com වෙබ් ස්ටොර් හිමි ඔබ සතුයි. 100% ක් ශ්‍රී ලාංකික අප සමාගමේ කොටස්කරුවෙකු වී ඔබට හිමි ආදායම ලබන්න එන්න නොමිලේ ලියාපදිංචි වී. 💪💪🏦🏦💪💪 මෙන්න ලින්ක් එක මේක click කරල සෙට්වෙන්න. www.winwinlk.net/signup?hash=UkJSMDAwMDU0NjMwMXxSQlIwMDAwNTQ2MzA0fDE= මෙන්න මේ 👇👇👇 ලින්ක් එකෙන් අපේ TELEGRAM GROUP එකට සම්බන්ධ වෙන්න. t.me/joinchat/S_ajZJXgBfxVPbgC අපි ඔයාට උදවු කරනව.... ඔයාගේ බැංකුට සල්ලි එනකම්. පියවරෙන් පියවර. ජයවේවා.
Saman Senavirathna
Saman Senavirathna חודש לפני
Thanks
Sriyani Gamage
Sriyani Gamage חודש לפני
මගුල් balane kal aken.anee selika.ඔයාට geya kalak.
Sriyani Gamage
Sriyani Gamage חודש לפני
Ma katawe nelut asath na.eilaga suloo.techer ..honawata wadi.tatai duwai.waga
Sriyani Gamage
Sriyani Gamage חודש לפני
Ma neluga ඔළුව idimila..amooo mahem ganu..roll akk wagam size aka..
Chathu Chathu
Chathu Chathu חודש לפני
Guruwarun desa balanna ony urthiya mattamenma newe... eyalatath persanal jewitha tiye.... paudgalikathwaya katath tiye... urthiyata aka gawa ganna apa... anika asammatha hesirim nowenna guruwariyage charithe araksawenwa man me drama aken dakinwa... a nisa nawaka daksa niliyakta baninna hoda nehe... a lamya godak hodata a charithe karanwa... man nam kemathi... akinekta wenas charitha nisa drama aka boring nehe...
Chathu Chathu
Chathu Chathu חודש לפני
Ada ada anunge genunta rols hadanne moktda roshan aiya.... teacher oyata kemti... wage...
seyasha perera
seyasha perera חודש לפני
Id photo ekat innva vge inn epa ane 😂😂
Danu munasinghe
Danu munasinghe חודש לפני
නිරූ ගෑනිගෙ තියෙන ලොකුකම. හොරකම් කරලා ලමයින්ට තෑගි දීලා මිනිහගේ රස්සාවත් නැති කරා. කෑම ටිකට ලොකුකම දානවා...
Anura hewage
Anura hewage חודש לפני
Roshanaya pissek damalagahalayannethuwa
NL jayakodi
NL jayakodi חודש לפני
Me ticherge hati vitharak
DiLrU සදහිරුනි
DiLrU සදහිරුනි חודש לפני
සිලිකා කැල් එක කඩනවා ශුවර්..😂😂😂 මුදලාලි එන්න කලින්.
GM
GM חודש לפני
ටීච හදන්නෙ ඒ පවුල එකතු කරන්න...ප්ලැන් එකක් මේක
Poorni Rajakaruna
Poorni Rajakaruna חודש לפני
Teacher බොරුවක් කරන්නේ.... එයා මේ මනමාලයෙක් කියලා photos අරගෙන වයිෆ්ට send කරල එයා බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්න එකතු කරන්න
Kushal Randeniya
Kushal Randeniya חודש לפני
Kochara hodada😌❤
MP MAHANAMA
MP MAHANAMA חודש לפני
අනිවාර්යෙන් මමත් එහෙම හිතනවා
Nayani vlogs
Nayani vlogs חודש לפני
රෝෂාන් pau
මානෙල් හේනකආරච්චි
මානෙල් හේනකආරච්චි חודש לפני
ටිචර්ට .පිස්සුද.රෝෂාන්.එක්ක.පොටෝ.අරගන්නෙ
Pasindu Heshan
Pasindu Heshan חודש לפני
අසංවර වැස්සක් අග්නි පියාපත් නාඩගම්කාරයෝ මහ පොලොව ඉන්ටර්නැෂනල් මුතුලෙන්දොර (හැබැයි දැන් ටිකක් චාටර්)
Pasindu Heshan
Pasindu Heshan 24 ימים לפני
@Chandra Silva ඒකනේ 😂
Chandra Silva
Chandra Silva 24 ימים לפני
Api hituve lamai gana katavak kiya lamai pennala mahagannuu tika kolam maduvaka
NL jayakodi
NL jayakodi חודש לפני
Ane.nilu kapu hati
sethmin kodithuwakku
sethmin kodithuwakku חודש לפני
makeup daala thawa snap chat walinuth 4to gnnwa suloo 😂
Thanushka Anthony Silva
Thanushka Anthony Silva חודש לפני
Teacher Lagadima set wena pataaaiii..
sandu sandu
sandu sandu חודש לפני
රොෂාන් pau deiyanee
Mage Wasthu
Mage Wasthu חודש לפני
Mama asa naradata 😉😉 u.maru
jandra jandra
jandra jandra חודש לפני
ලස්සනයි අදත් ගොඩාක් 😀😀😀😀😀😀
chamith sriyanka
chamith sriyanka חודש לפני
Sujeew Priyalal ithama thathwika ranganayaka
Chathuranga lahiru
Chathuranga lahiru חודש לפני
mudalalita enna beri weida manda airport wahala
Hansi Madu
Hansi Madu חודש לפני
Roshanui & madu ekatuwei wage..
ck dp
ck dp חודש לפני
Roshan මාරයි
isuru wijenayake
isuru wijenayake חודש לפני
Sujewwa aiya oyta wassi wena vidihta kotasa tika edit karnwa neadha ? Sulowa set wei wage..
Nadee 814
Nadee 814 חודש לפני
මේ මොන මුඩුක්කු ටීචර් කෙනෙක්ද. කතා කරන්නෙත් වට්ටි අම්මෙක් වගේ. පවුල් එකතු කරන්න නෙවේ ඒ බඩුව හොදයි පවුල් කඩන්න. ඉන්ටර් නැශනල් ස්කූල් වලත් චාටර් ටීචර්ලා ඉන්නවා. ඒ කියලා ඒ අයව මේ සුලෝ ගානට පහලට දාන එක හරි මදි. මේ ටීචගෙ කොටස් අත්‍යවශ්‍යම නෑනෙ. කතාව අප්පිරියා වෙනවා විතරයි.
isuru wijenayake
isuru wijenayake חודש לפני
Cook sujewa innakn dulika akkta hodii
Hasitha Lakshani Dissanayake
Hasitha Lakshani Dissanayake חודש לפני
අනේ මල නාඩගම් ගුරුවරුන් ටත් නිගාවක්
Jasintha Gunawardana
Jasintha Gunawardana חודש לפני
Nice 👍 🎭🇺🇸
piyumi wasundara
piyumi wasundara חודש לפני
ආසාවෙන් බලන එකම කතාව
Dayan Hamine
Dayan Hamine חודש לפני
එහෙම. හිටපු .රොෂාගේ. මධු . අද. යක්ෂනියක් . උනේ.. . කොහොමද. .. . .. කොහොමද.. නිලුගේ. ගනකම.. . . සුවද. ආව. විතරයි .. හොර . පූසි. වගෙ. කෑවේ
sakura 2019
sakura 2019 חודש לפני
නිරුට හොරකන් කරලා හම්බ කරලා ගෙනල්ලා ළමයින්ට දෙන්න හොඳයි. අර ඉතුරු වෙලා ගේන සෝටිස් එක කන්න දුන්නහම තත්වෙට හොඳ මදි .😁
Kavinada nadeeka ilangage
Kavinada nadeeka ilangage חודש לפני
❤❤❤❤
pasan rodrigo
pasan rodrigo חודש לפני
Eyage kolla Inne siciliye da innne
Shan De silva
Shan De silva חודש לפני
Nilu hodai gahakin kapaganna
Chukku Bole
Chukku Bole חודש לפני
රොෂා පවු 🥺
Serve With Mahi
Serve With Mahi חודש לפני
Kathawa balala badagini wage nam.kattiua enna mage chanel 1a pattata
Aaaa
Aaaa חודש לפני
Mamanam hithanne maduwa badina akak na aluth miniha. Roshange kare ellei anthimata
Aaaa
Aaaa חודש לפני
Appo niru rolls aka kapu widiya. Munta pupa kahaganna niyapoththak na. A unata loku line
Kamal Wijayantha
Kamal Wijayantha חודש לפני
රොෂාගෙ ලොකු අවුලක් තියෙනවා
Rasika Rasika
Rasika Rasika חודש לפני
ලුලා නැති වලට කනය පණ්ඩිතය වෙලා
Rasika Rasika
Rasika Rasika חודש לפני
කබලෙන් ලිපට වැටෙයි වගේ රෝසාන්
Wtd Suriya
Wtd Suriya חודש לפני
Ei madui roshanui wen une
lakshan jayasuriya
lakshan jayasuriya חודש לפני
මේකෙ සුලෝ ටීචර්ට බනින ගොඩක්අය "එයාලා හිතන් ඉන්න ටීචර්" කියන සංස්කෘතික බැම්මෙන් මිදිලා නිකන් කතාවක් විදිහට රසවිදින්න කැමති නැහැ. සුලෝ රොෂාන්ට සෙට් වුනොත් මදූගෙන් අහිමිවෙන රැකවරණෙ සෙනෙහස චමත්ට ලැබෙනඑකයි රොෂාන්ට තියන පීඩනෙත් අඩුවෙලා හැමෝම සන්තෝසෙන් ඉදියි කියලා හිතන්න කවුරුත් කැමති නෑ. මේ සිද්ධිය ඇත්තට වුනත් අපේ වුන් කියයි ටීචර්ලාට ඔහොම හැසිරෙන්න ලැජ්ජා නැද්ද ? තාත්තයි දුවයි වගේ, සංස්කෘතිය කනවා මුන් කියලා ඒ මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කරන්න ට්‍රයි කරයි. 😂 ගුරුවරුන් හා සම්බන්ධ ඔයිට එහා ගිය සිද්ධි මේ ලංකාවේ සිද්දවෙලා තියනවා. ඔලුවෙන් හදාගෙන තියෙන සංස්කෘතික ෆැන්ටසිය නිසා ඔවුනුත් කෘතජන මිනිස්සු කියලා හිතන්න, පිළිගන්න සියලු දෙයින්ම බෝසත් අපේ මිනිස්සුන්ට අමාරුවෙලා තියනවා. ( දැන් ඉතින් අවුල් ගියඅය බැනලා ක්මෙන්ට් දායි😂😂)
Anil Oscar
Anil Oscar חודש לפני
මම හිතන්නේ නැ , තරුණ කෙල්ලෙක් මේ වගේ මහලු පාට මිනිහෙක් ව පෙන්නයි කියලා මේ මගේ බෝය් ෆ්‍රෙන්ඩ් කියලා, අඩු ගානේ කොම්පියුටර් ක්ලාස් එකේ කොල්ලෙක් එක්ක හරි ෆොටෝ එකක් ගහලා යවයි.කමක් නෑ ඉතින් කතාවක් නේ.
SK machan
SK machan חודש לפני
මොනා උනත් පට්ට කතව 😆😆😆
NIMASHA FERNANDO
NIMASHA FERNANDO חודש לפני
Nice
Dammika Sadaruwan
Dammika Sadaruwan חודש לפני
Appo ma holmana kavenga...
Dammika Sadaruwan
Dammika Sadaruwan חודש לפני
Appo ma miniga aiya..hari hulamata thamai ekath wala enna
Unicorne Rainbow
Unicorne Rainbow חודש לפני
නොදකිං ටිචර්ලා සංහතියටම නින්දා කරන අමන චරිතයක් මේ සුලෝ හිරැකිතයි 🤮🤮🤮🤮🤮 කාලකන්නි ටිචර්
Dammika Sadaruwan
Dammika Sadaruwan חודש לפני
Appo ma niru kiyana gani...yako ethuru kama kanna ba..horakan gana badu hodai
Dammika Sadaruwan
Dammika Sadaruwan חודש לפני
Rosanga a adara maga papuwath mokdo una...ahama adarayak..matath thibunanam..
සිමා සෙනවිරත්න
සිමා සෙනවිරත්න חודש לפני
රොශාන් මධුට ආදරේයි මධුත් දැන් වෙනස් වෙලා කලින් තිබුන නපුරු කම නැ දැන් 💕💕💕 නීරු ගේ අතේ සතේ නැති උනාට බොරු ශොබනේ 😡😡😡😡
niro ferooz
niro ferooz חודש לפני
නිරූගෙ හරි ලොකුකම
Glamorous Madhu
Glamorous Madhu חודש לפני
ටීච එක්ක ඉන්න 4To එක දැකලා මධුට ඉරිසියා හිතෙයි කියලා හිතෙන කට්ටිය ලයික් කරන්ඩෝ..
Sunethra 34054173
Sunethra 34054173 חודש לפני
නාට්‍ය බලනවට වඩා වෙලා යනවා comment බලන්න ...🤔 රොශා ආදරෙ දැක්කාම ලොබ හිතෙනවා ❤ කොහොමත් හොඳ පිරිමයෙකුට නපුරු ගැහැනියෙක් වගෙම හොඳ ගැහැනියෙක්ට නපුරු පිරිමියකුනෙ හම්බ්වෙන්නෙ 😥😥
Krishantha Fernando
Krishantha Fernando חודש לפני
Dennama napuru unoth ekata inna be..dennama honda unoth kapati ayyata ahu wenawane ..
Glamorous Madhu
Glamorous Madhu חודש לפני
මධු දැන් ඔයාට මොකද හිතෙන්න ආා..🤔
Glamorous Madhu
Glamorous Madhu חודש לפני
අනේ රෝල්ස් ..අපිට නැද්ද රොෂාන් ..😋😋
Senanayaka Harsha
Senanayaka Harsha חודש לפני
ඉන්නවා තුනක් තුනක් අම්බෝ🤣🤣
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන חודש לפני
UCRzcrD0G3gTAHGt8HXDHlAg ඉදිරියේ මාගෙ සියලු නිර්මාණ මේ youtube නාලිකාව තුලින් පහසුවෙන් නැරඹීමට හැක. දැන්ම subscribe කරන්න
Danushka Gunarath
Danushka Gunarath חודש לפני
තමන්ගෙ වයිෆ් වෙන එකෙක් එක්ක නිදියලා ආවත් ඒකිට රෝල්ස් බදිනවා... අර ටීචර් විශ්වාසෙට ගත්ත ෆොටෝ එක සිකියුරිටිටත් පෙන්වනවා
Krishantha Fernando
Krishantha Fernando חודש לפני
Hmm....hithanna yamak...🙏
Upeksha Lakmini
Upeksha Lakmini חודש לפני
Teacher ge wikaranam mala samayan
Brave Thinking
Brave Thinking חודש לפני
අයියෝ sulo teacher ව Kathawen ayin karannako
uddi wickram
uddi wickram חודש לפני
නිර්මාල්ගෙ acting මුලුමනින්ම.තියෙන්නෙ දෙබස් වල.නෙව් එයාගෙ facial expressions වල. මිනු ගෙයි නිර්මල් ගෙයි මාර chemistry එකක් තියෙනවා act කරනකොට
Harsha Gamage
Harsha Gamage חודש לפני
බොහොමයක් පුද්ග්ලික ආයතන වල සභාපතිවරුන් හෝ ඉහල කළමණාකාරීත්වයේ ඇතැම් අය ඔය ග්‍රෙවීන් වගෙ. ඒකයි ඔතන පෙන්නන්නෙ. තමන්ගෙ staff එකෙ ලස්සන කෙල්ලෙක් හරි ගෑණියෙක් හරි තියාගෙන අනික් පහල මිනිස්සුන්ව පාගල මිරිකලා දානවා
sumudu senerath
sumudu senerath חודש לפני
Common in private sector
නිමේශ් සඳරුවන්
නිමේශ් සඳරුවන් חודש לפני
අනිවාර්යයෙන්ම ...
Rathna Perera
Rathna Perera חודש לפני
Saparamadu higamanata watunat gaani hadanne na
Theekshana sampath
Theekshana sampath חודש לפני
රොෂාන් වගේ මිනිස්සු සිරා ජිවිතේ ඉන්නවද 😥
Damayanthi Ehelamalpe
Damayanthi Ehelamalpe חודש לפני
අනේ මන්දා මෙිහෙමත් ටිචලා
Arshad hathy
Arshad hathy חודש לפני
Ada short eats promotion ekak wage...
Gunasinghe Amara sing he arachchilage
Gunasinghe Amara sing he arachchilage חודש לפני
Hapoy sulo
Thushan Perera
Thushan Perera חודש לפני
This is real love. No hatred. Love is an action and not a feeling. Roshan has a heart of Gold.
Shashi Sweerathunga
Shashi Sweerathunga חודש לפני
රොෂාන් පව්...ඒ වගේ අද කාලෙ ගොඩක් අඩුයි 😍😓😓😓😓😓
Bhagya Wijesundara
Bhagya Wijesundara חודש לפני
Stupid teacher .gone crazy...තාත්තා යි දුවයි වගේ .ටීචර් ගේ විනය පරික්ෂණයක් කරන්න.මේ වගේ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න අය ගැන හිතාගන්න පුලුවන් .
sameera alawaththegama
sameera alawaththegama חודש לפני
Intanational school wala inne education eka adu lassanata vitharak ganna un.eka hinda mewage ewa wenawaa
P H NuwaN
P H NuwaN חודש לפני
❤❤
Summer J
Summer J חודש לפני
ayyawai nirmal vai penna bari mata vitharada
Thilini Anuradha
Thilini Anuradha חודש לפני
me teacher nisa teacherslath epa wenwa
Aloka Vishvamali
Aloka Vishvamali חודש לפני
Saparamadu nemei Gevin tamai me loke enna kalakannima pissa, hoda wife kenekta cheat karana. Mona unat saparamadu hoda husband kenek...
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Rumesha Kavindi
Rumesha Kavindi חודש לפני
ටිචර්ට මෙයා පොඩි වැඩි රොශාන්ගෙ වයසෙම වගේ කෙනෙක් හිටියනම් අව්ලක් නැති වෙයි. මෙයා විකාරයක් වගේ
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Pradeep Nanayakkara
Pradeep Nanayakkara חודש לפני
අදත් කතාව පට්ටම පට්ටම පට්ට සුපිරි කියන්න වචන නෑ
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Sanjanee Herath
Sanjanee Herath חודש לפני
රොෂාන් කියන්නේ වැරැද්දක් පෙන්නලා හදා ගන්න පුලුවන් චරිතයක්..අපරාදේ මධූ ඉක්මන් උනා වැඩියිදෝ මන්ද?
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
slim sheydy
slim sheydy חודש לפני
පුදුම ටීච කෙනෙක්නේ යකෝ මේකි.,,,,😂
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Randunu Kumara
Randunu Kumara חודש לפני
මදූගේ අනලා පනින කොල්ලා ආයේ එන්නෙ නැහැ ....රොශාට තමා කර ගහන්න වෙන්නෙ
හිරුනි කුමාරසිරි
හිරුනි කුමාරසිරි חודש לפני
ටීච කෙනෙක් ඔහොම හැසිරෙනවා දැක්කමයි
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Hirosha Gamage
Hirosha Gamage חודש לפני
roshan oyala wage husbenla labanna pin karanna oni
Buddika Sandamali
Buddika Sandamali חודש לפני
Sulo teacher, Sujiya , rosha kathawa kanawa
Rimaza Ali
Rimaza Ali חודש לפני
රොශාන් නම් මනුස්ස ආත්මයක් ලබපු දෙවියෙක්!එච්චර දොස් කියන කෑගහන මදූ ට සලකන විදිහ දකිනකොට ඇත්තටම මට නම් ඇඩුනා😢😢😢
Sav De silva
Sav De silva חודש לפני
රොශාන් හරිම පව්.. හොදක්ම වෙන විදියට එ චරිතෙ අවසන් කරන්න ඕන
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
Sony Dil
Sony Dil חודש לפני
රොෂාන් වාගෙ පිරිමි දැන් නැ ...එ හිටියෙ ඉස්සරකාලෙ
NISHADI MADHUBAL
NISHADI MADHUBAL חודש לפני
පිරිමියගේ අසරනකම වගේම ගෑනුන්ගේ අසරනකමත් තියෙනවා කියන එක අමතක කරන්න එපා
Madusha Dilhani
Madusha Dilhani חודש לפני
ilpost.info/soft/wyd-w/nIuj3NKEqo2DoJM.html
gold space
gold space חודש לפני
silika thmai supiri
uvindu hasaranga
uvindu hasaranga חודש לפני
Me sulo ge passa kadi kalada
Inter නැසනල් | Episode 69 - (2021-01-26) | ITN
19:51
Mahapolowa | Episode 21 - (2021-02-28) | ITN
18:07
בדקתי כמה כסף באמת עושים שליחים
1:23
נייס גיא
צפיות 143 אלפי
Inter නැසනල් | Episode 67 - (2021-01-22) | ITN
19:47
Inter නැසනල් | Episode 63 - (2021-01-18) | ITN
19:44
Inter නැසනල් | Episode 55 - (2021-01-06) | ITN
19:36
Inter නැසනල් | Episode 74 - (2021-02-03) | ITN
19:06
Inter නැසනල් | Episode 71 - (2021-01-29) | ITN
18:55
Inter නැසනල් | Introduction - (2020-10-16) | ITN
21:55
Inter නැසනල් | Episode 70 - (2021-01-27) | ITN
20:48
Ֆեյք Պապա, Սերիա 2 / Fake Papa
28:07
PanArmenian TV
צפיות 819 אלפי
בדקתי כמה כסף באמת עושים שליחים
1:23
נייס גיא
צפיות 143 אלפי
החבר המתנשא הזה
2:08
צוות מנחוס
צפיות 106 אלפי
تعديل صور المتابعين
13:03
WessamQ
צפיות 79 אלפי
أنا حلاق ✂️ #عمر_يجرب
9:56
عمر فاروق Omar Farooq
צפיות 1.3 מיליון